තාක්ෂණවේදය යනු?

තාක්ෂණවේදය (technology) හදාරන සිසුන් වෙත,



Mahindodaya technical laboratory
Mahindodaya technical faculty

 මොකක්ද මේ තාක්ෂණවේදය කියන්නේ,
එය ඔබට ශිෂ්‍යයකු වශයෙන් පැන නගින සාමාන්‍ය ප්‍රශ්නයක්.එය සාධාරණයි ඇත්තටම මෙය අළුත් විශය ධාරාවක් බැලූ බැල්මටම ඔබට මේ විශයේ ගැඔුරක් පතුලක් නොපෙනෙන්නට පුළුවන්.මේ විශය හැදෑරුව හොත් ඔබගේ සාර්ථකත්වයට වඩා අසාර්ථකත්වයක් ඇතිවේ යැයි ඔබට හැඟෙන්නට පුළුවන්.මොකද මේ විශය ධාරාව ගැන ඔබ කිසිවක්ම නොදන්නා නිසා

.ඒ වගේම අපේම දෙමාපියන් ඇතැම් ගුරුවරු සමාජය අපට ඇතිකරන වැරදි වැටහීම් නිසා ඔබට එසේ සිතීම සාධාරණයි.

 නමුත් නංගි මල්ලි මේ විශය ධාරාව හදාරන පළමු ශිෂ්‍ය කණ්ඩායමේ කෙනෙක් විදියට මට කියන්න පුළුවන් අනාගතයේදී ලෝකයේ මෙන්ම ලාංකීය රැකියා වෙළද පොළ තුළ වැඩිම රැකියා ප්‍රමාණයක් හිමිවන්නේ මේ විශය ක්ෂේත්‍රයට කියලා.
ඇත්තටම science maths art commerce කරනවා වගේ නෙවෙයි මේ විශය කළොත් ඔය ගොල්ලො අනාථ වෙන්නෙ නෑ කවදාවත්මග අපි මේ විශය ක්ෂේත්‍රයට ආපු අලුත අපිට හරි ගුරුවරයෙක් හිටියේ නෑ ඉඳපු ගුරුවරු අපිට කැපවීමෙන් ඉගැන්නුවා අපිත් මහන්සි වුණා.එත් ඔයගොල්ලන්ට එහෙම නෙවෙයි ඔයගොල්ලො වාසනාවන්තයි ඔයගොල්ලන් වෙනුවෙන් විද්‍යාගාර හැදෙනවා තාක්ෂණපීඨ හැදෙනවා.හොඳ අමතර පන්ති ක්ෂේත්‍රයකුත් බිහිවෙනවා ඉතින් මෙවර උසස් පෙළට අළුතින් ඇතුලත් වීමට බලාපොරොත්තු වන නංගිලා මල්ලිලාගෙන් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා එන්න තාක්ෂණවිශය හදාරන්න මෙය හැදෑරීම ඔබට අපහාසයක් නොව ගරුත්වයකි
මෙහි රථ වාහන කාර්මික ශිල්පය පෙදරේරු ශිල්පය ඇතුළත් වීම හේතුවෙන් අතැමුන් මෙය පහත හෙළා සලකත් නමුත් ඔබලාට දොරටු විවර වන්නේ එම ක්ෂේත්‍රයට නොව ඊට එහා ගිය ඉහළ වෘත්තීය ගරුත්වයක් සහිතව සේවය කළ හැකි ක්‍ෂේත්‍රයකි.

 මේ විශයේ ප්‍රධාන කොටස් 2 කි,

  1. ඉංජිනේරු කාක්ෂණවේදය.
  2. ජෛව තාක්ෂණවේදය.

විශය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත link එකෙහි PDF ගොනුව බාගත කර ගන්න.
technology prototype technology prototype sinhala


Share this

Related Posts

Previous
Next Post »