නිෂ්පාදන තාක්ෂණවේදය සටහන්

නව නිෂ්පාදන තාක්ෂණවේදය සටහන් ප්‍රකාශයට පත් කෙරේ
manufacturing  process of bottles in a factory
තාක්ෂණවේදය හදාරන සිසුන් සඳහා නියමිත විශය නිර්දේශයට අදාළ නිෂ්පාදන සටහන් කිහිපයක්
බ්ලොග් අඩවියට නිකුත් කර ඇත.
                                                                                   
මෙම සටහන් සඳහා විශේෂ ස්තූතිය කළුතර තාක්ෂණ විද්‍යාලයයේ යාන්ත්‍රික තාක්ෂණවේදය සම්බන්ධ ආචාර්ය නෙවිල් ප්‍රනාන්දු ගුරුතුමාට.
special thanks for Mechanical teacher  Sir W.A Nevil Fernando at Technical collage-
Kalutara.

මෙම ආදර්ශ ප්‍රශ්න ප්‍රත්‍රය මෙවර තාක්ෂණවේදය විශය ධාරාව සඳහා නිකුත් කර ඇති ආදර්ශ ප්‍රශ්නපත්‍රයට ආසන්න වශයෙන්ම සමාන ලෙස සකස් කළ ඇත 
මෙතනින් බාගන්න
Essay paper
Download here.
M.C.Q paper

                                                               download
තාක්ෂණවේදය යනු?

තාක්ෂණවේදය යනු?

තාක්ෂණවේදය (technology) හදාරන සිසුන් වෙත,



Mahindodaya technical laboratory
Mahindodaya technical faculty

 මොකක්ද මේ තාක්ෂණවේදය කියන්නේ,
එය ඔබට ශිෂ්‍යයකු වශයෙන් පැන නගින සාමාන්‍ය ප්‍රශ්නයක්.එය සාධාරණයි ඇත්තටම මෙය අළුත් විශය ධාරාවක් බැලූ බැල්මටම ඔබට මේ විශයේ ගැඔුරක් පතුලක් නොපෙනෙන්නට පුළුවන්.මේ විශය හැදෑරුව හොත් ඔබගේ සාර්ථකත්වයට වඩා අසාර්ථකත්වයක් ඇතිවේ යැයි ඔබට හැඟෙන්නට පුළුවන්.මොකද මේ විශය ධාරාව ගැන ඔබ කිසිවක්ම නොදන්නා නිසා

.ඒ වගේම අපේම දෙමාපියන් ඇතැම් ගුරුවරු සමාජය අපට ඇතිකරන වැරදි වැටහීම් නිසා ඔබට එසේ සිතීම සාධාරණයි.

 නමුත් නංගි මල්ලි මේ විශය ධාරාව හදාරන පළමු ශිෂ්‍ය කණ්ඩායමේ කෙනෙක් විදියට මට කියන්න පුළුවන් අනාගතයේදී ලෝකයේ මෙන්ම ලාංකීය රැකියා වෙළද පොළ තුළ වැඩිම රැකියා ප්‍රමාණයක් හිමිවන්නේ මේ විශය ක්ෂේත්‍රයට කියලා.
ඇත්තටම science maths art commerce කරනවා වගේ නෙවෙයි මේ විශය කළොත් ඔය ගොල්ලො අනාථ වෙන්නෙ නෑ කවදාවත්මග අපි මේ විශය ක්ෂේත්‍රයට ආපු අලුත අපිට හරි ගුරුවරයෙක් හිටියේ නෑ ඉඳපු ගුරුවරු අපිට කැපවීමෙන් ඉගැන්නුවා අපිත් මහන්සි වුණා.එත් ඔයගොල්ලන්ට එහෙම නෙවෙයි ඔයගොල්ලො වාසනාවන්තයි ඔයගොල්ලන් වෙනුවෙන් විද්‍යාගාර හැදෙනවා තාක්ෂණපීඨ හැදෙනවා.හොඳ අමතර පන්ති ක්ෂේත්‍රයකුත් බිහිවෙනවා ඉතින් මෙවර උසස් පෙළට අළුතින් ඇතුලත් වීමට බලාපොරොත්තු වන නංගිලා මල්ලිලාගෙන් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා එන්න තාක්ෂණවිශය හදාරන්න මෙය හැදෑරීම ඔබට අපහාසයක් නොව ගරුත්වයකි
මෙහි රථ වාහන කාර්මික ශිල්පය පෙදරේරු ශිල්පය ඇතුළත් වීම හේතුවෙන් අතැමුන් මෙය පහත හෙළා සලකත් නමුත් ඔබලාට දොරටු විවර වන්නේ එම ක්ෂේත්‍රයට නොව ඊට එහා ගිය ඉහළ වෘත්තීය ගරුත්වයක් සහිතව සේවය කළ හැකි ක්‍ෂේත්‍රයකි.

 මේ විශයේ ප්‍රධාන කොටස් 2 කි,

  1. ඉංජිනේරු කාක්ෂණවේදය.
  2. ජෛව තාක්ෂණවේදය.

විශය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත link එකෙහි PDF ගොනුව බාගත කර ගන්න.
technology prototype technology prototype sinhala


2013 වසරේ ප්‍රථම වරට ඇරඔි තාක්ෂණ වේදය විශය ධාරාව සඳහා උපකාරක වෙබ් අඩවියක් වශයෙන් මෙම blog අඩවිය ඇරඔිනි.

මෙම තාක්ෂණවේදය විශයට අදාළ  විශය කරුණු සොයාගැනීම සාමාන්‍යයෙන් අපහසුය.එනිසා එම විශය සඳහා වැදගත් යැයි හැඟෙන විශය කරුණු මෙම අඩවිය තුළ අඩංගු වේ.
future technology

මෙම blog අඩවිය තුළින් ඔබට,


  1. විශයට අදාල අනුමාන ප්‍රශ්න පත්‍ර.
  2. වීඩියෝ  පට.
  3. සජීවීකරණ(animations)
  4. ඡායාරූප(images)
  5. විශය නිර්දේශ.
  6. කෙටි සටහන්
  7. දිනපතා ප්‍රශ්නාවලියක්
  8. ජනප්‍රිය පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර.